මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

701.10 ප්‍රකටවූ අරමුණ හඳුනාගත්තේ සති සම්පජන්‍යයෙනි (ආධුනික යෝ. උපදෙස් 7.03)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

701.06 ලෝකෝත්තර සම්මා දිට්ටියෙන් සොතාපත්ති පලයට (ආධුනික යෝ. උපදෙස් 7.02)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

701.02 දාන, ශීල, භාවනා හරහා ගොඩනැඟුනාවූ සංසාර බිය දැකීමට (ආධුනික යෝගාවචර උපදෙස් 7.01)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

701.11 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.05 (129)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

701.09 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.04 (128)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක