මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

701.19 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.09 (133)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

701.17 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.08 (132)

මේ මෝහෝතේ නිවන අත්විඳීමට කැමති යෝගාවචර පින්වතුන් වෙත

701.15 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.07 (131)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

701.13 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 7.06 (130)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

1.001 ආරම්භක භාවනා යෝගීන් සදහා මූලික උපදෙස්

යෝනිසෝමනසිකාරය තුලින් විදර්ශනාවට බැසගැනීම කායානුපස්සනාවයි