මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1303.03 යෝනිසෝමනසිකාරය තුලින් කායානුපස්සනාවට අනුගතවී අත්‍යන්ත ලක්ෂණ අවබෝධයට (ධර්ම දේශනා 13.03 (05)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1303.02 භාවනා අත්දැකීම් 13.03 (05)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

1303.01 සංසාර බිය දැක යෝනිසෝමනසිකාරය තුලින් කායානුපස්සනාවට (මූලික භාවනා උපදෙස් 13.03 (05)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1402.03 අත්‍යන්ත ලක්ෂණ තුලට අනුගතවීම හරහා ගිහි ජිවිතයෙන් කායානුපස්සනාවට (ධර්ම දේශනා 14.02 (04)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

1402.02 භාවනා අත්දැකීම් 14.02 (04)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට