මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

2001.08 -“මම දැන් මෙතන” චිත්තක්ෂණය තුලින් ධර්මතා අවබෝධයට 1 (ධර්ම දේශනා 20.02)

මෙයද අල්ලා ගනිමින් නොව අතහරිමින් ශ්‍රවණය කරන්න. එයයි විදර්ශනාව.

2001.07- යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.03

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

2001.06-ධර්මතා අවබෝධය තුලින් යෝගාවචරයාගේ “භාහිර අභ්‍යන්තර ගැටුම” විසඳමු 1-ජ්‍යේ. යෝ. උ 20.02

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

2001.05 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.02

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

2001.04-තණ්හා, මාන, දිට්ටි හරහා යෝගාවචරයා තුල ගොඩනැගෙන “භාහිර/අභ්‍යන්තර ගැටුම”- ධර්ම දේශනා 20.01

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව