මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1801.1 පෙරහුරු සාකච්ඡා 18.01

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගතහොත්, අමරණීය මරණයේ පලමු කඩයීම වන සෝවාන් ඵලය සාක්ශාත් කරගත හැක.

2001.12-“මම දැන් මෙතන” චිත්තක්ෂණය තුලින් ධර්මතා අවබෝධයට 2 (ධර්ම දේශනා 20.03)

නිවන වසාගෙන සිටින හේතු ප්‍රත්‍යය ක්‍රමාණුකූලව ශූණ්‍යයතාවයට පත්කරවන ප්‍රත්‍යයක් නිර්මාණය වන ලෙස වර්ථමාන මොහොතට අවධි කරවීම යෝනිසෝ මනසිකාරයයි. එයයි විදර්ශනාව.

2001.11- යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.05

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.

2001.10-යෝගාවචර විදර්ශනා අත්දැකීම් 20.04

මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ එවැනිම වූ වෙරක් දරන යෝගාවචරවරැන් සඳහා...

2001.09- ධර්මතා අවබෝධය තුලින් යෝගාවචරයාගේ “භාහිර අභ්‍යන්තර ගැටුම” විසඳමු 2-ජ්‍යේ. යෝ. උ 20.03

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.