මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1704.06 විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය(ආධුනික යෝගාවචර උපදෙස්17.11)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

1704.05 ධාතු මනසිකාරය (ධර්ම දේශනා17.10)

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.

1704.04 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.12(264)

වර්ථමාන මොහොතට අවධි වීම යෝනිසෝ මනසිකාරයයි.

1704.03 සතර අපායෙන් ගැලවුණි බුදුපියාණෙනි (යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.11(263))

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.

1704.02 ශාන්ත සුන්දර ප්‍රණීත වූ සමථ විදර්ශනා සමාධිය(ආධුනික යෝගාවචර උපදෙස්17.10)

මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන්ට