මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

DS – 13 (ධර්ම/කමටහන් සාකච්චා 22 (2017 02 04)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

0004.4 සංසාර බිය දැක නිවනට යොමුවෙමු(ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට-ධර්ම දේශනා03)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

0004.2 ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට- ධර්ම සාකච්ඡාව 04

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

0004.1 සංසාර දුක දැක සතර ඉර්ධිපාද වඩා නිවනට(ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට-අනුශසනාව04)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

1704.12 ධාතු මනසිකාරය 3 (ධර්ම දේශනා17.12)

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගත හැක.