MDM2178 ආදුනික – ආදුනික යෝගාවචර විදර්ශනා අත්දැකීම් (ADK48)
භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
භාවනාව තුල හුදකලාවීමෙන් මිස කයෙහි කයක් අත්දැකිය හැකිවේද
ධ්‍යාන සුඛ නම්වූ අදුක්ඛමසුඛයෙන් මිදී ආනෙඤ්ඤ සමාධිය හරහා විදර්ශනා උපේක්ෂාවෙන් නිවනට
කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ
විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට
තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට