MDM2189 සත්තිස් බෝධිපාක්ෂික ධර්මතා යෝනිසෝ මනසිකාරය හරහා මෙනෙහි කරන ආකාරය (SUA346)
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා
ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය
නිවන ප්‍රත්‍යක්ෂවී චතුර්යාය සත්‍යය අවබෝධ කරවන සතරසතිපට්ටානයේ වේදනානුපස්සනාව
ධම්මානුපස්සනාවෙන් සේක ප්‍රඥාව තුලින් අවබෝධ කරගත යුතු පංච උපාදානස්කන්ධය
අධිවචන සම්පස්සය හෙවත් ඇතුලත කතාව හෙවත් නීවරණ අවබෝධ කරගැනීමට කායානුපස්සනාව