මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2554 නාම-රූප හටගැනීම සහ ත්‍රිලක්ෂණය අත්දුටු මුත් අවබෝධ නොවූ යෝගි කටහඬ (BAK328)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2553 1 වන යෝනිසෝ මනසිකාරය ප්‍රශ්නාර්ථයෙන්ම කල යුත්තේ ඇයි (SUA475)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2552 ගිහිශීල – සතියෙන් සමාධියට සමවැදීමට 03 (NPA178)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2551 බලව විදර්ශනාව, විදර්ශනා ඥාන/අවබෝධ සාකච්චා (BAK327)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2550 නාමය විසින් රූපය මවනවාද, රූපය විසින් නාමය මවනවාද (SUA474)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ