මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2559 උපදෙස් පිලිපැදීමෙන්, සති සම්පජන්‍ය තීවෘවූ යෝගීන් නාම රූප අත්දුටු අයුරු (BAK329)

ධර්මය තුල ජිවත්වන තැනැත්තා යනු මේ මොහොත තුල කාලය ගත කරන්නාය

MDM2558 ආදුනික – දිනපතා යෝනිසෝ මනසිකාරයෙන් අවදිවී, සෝවාන් අංග තුල දිවිගෙවන යෝගී කටහඬ (ADP09)

මේ මොහොත සම්මස්සණය කිරීමෙන් සංඥාව, නාම-රූප නැමැති මලගිය අතීතය අතහැරේ

MDM2557 දේවදත්ත බුදුබණ ඇසූමුත් සෝවාන් වුනිද, අවීචීමහ නරකාදියට ගියේද (SUA478)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM2556 ධ්‍යාන සුඛය තුල මැරී කල්ප 84000 ක බ්‍රහ්ම උත්පතියක් වෙනුවට විදර්ශනා උපේක්ෂා. නිවනට (SUA477)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM2555 ‘මම බුදු වෙලා’ ‘මම බුදු වෙලා නෑ, නෑ, නෑ, ‘මම බුදු වෙලා නෑ, ‘මම බුදු වෙලා නෑ’ (SUA476)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට