මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2872 ප්‍රාණඝාතය තමා තුල සිදුවන බව අත්දැකීමෙන්, ලැජ්ජා, බිය හටගැනීමෙන් නිවන් මගට (NMA05)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2871 නිවන- සිව් අදියරකදී යෝනිසෝ මනසිකාරය අත්දැකීමෙන් සෝවාන් ඵළයට 04 (NNS017)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2870 අත හැරීම හුරුකිරීමට අදියර 4 කින් යුත් පලවන යෝනිසෝ මනසිකාරය (SUA572)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2869 Skype – යෝනිසෝ මනසිකාරය නිරවුල්ව අවබෝධ කරගැනීම සඳහා කදිම විදර්ශනා අත් දැකීමක් (BAK399)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2868 අත් උස්සපු නැති පිංවතුන් දැන් අත් ඔසවන්න (SUA571)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?