මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2882 ශීල – ශීල පූහූණු පෙරහුරු සාකච්චාව (SHP15)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2881 මනසිකාරයකින් තොරව අරමුණක් දැනගත නොහැකිද (SUA576)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2880 පරම ශාන්තවූ ‘නිවන’ සහ ඉමක්, කොනක්, මුලක්, මැදක්, අගක් නොදුටු ‘බවය’ (SUA575)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2879 බණට කියැවුනේ ‘මම දැන්’, නමුත් ‘මම දැන් මෙතන’ දැනගත්තා, කොහොමද දැනගත්තේ (SUA574)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM2878 භාවනාව යනු කුමක්ද යන්න, තමා තුලින් අත් නොදුටු පිංවතුන්ට (SUA573)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම