මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3473 කමටහන් සාකච්චාවෙන් පාඩම් (BAK655)

විදර්ශනා සමාධිය තුලින් කෙලෙස් සංසිඳීම හරහා නිවනට

MDM3472 Skype – අනිත්‍ය, නිරෝධය, දුක මේ මොහොතේ අවබෝධ කරදුන් අත්දැකීම් (BAK654)

තමා තුලින් තමාව අත්දැකීමෙන් සෝවාන් ඵලයට

MDM3469 අර්ථකතනයක් නොමැති දැනගැනීම හෙවත් සතිය අත්දුටු මොහොත (BAK651)

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM3468 කම. සාක. පාඩම් – තමා තුල විදර්ශනාව සිදුවූ බව සනාථ කර ගැනීමට (BAK650)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM3467 කමටහන් සාකච්චාව (BAK649)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය