මම දැන් මෙතන

Here and Now

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3485 විදර්ශනාව, සතිය (කමටහන් සාකච්චාවෙන් පාඩම්) (BAK663)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3484 විදර්ශනාව හරහා ධර්ම මනසිකාරයෙන් මිදෙන තෙක් අනිත්‍ය අත්දැක ලෝකෝත්තර මාර්ගයට නොවැටේ (BAK662)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3482 විදර්ශනාවෙන් ආරම්බවු, සතිය තුල ධ්‍යාන හරහා අනිත්‍ය අත්දුටු මොහොත (BAK660)

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.

MDM3481 සක්මන්, පර්යංක භාවනාවෙන් තොරව විදර්ශනා සමාධිය තුලින් සතිමත්වූ අත්දැකීම් (BAK659)

MDM3481 සක්මන්, පර්යංක භාවනාවෙන් තොරව විදර්ශනා සමාධිය තුලින් සතිමත්වූ අත්දැකීම් (BAK659)

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.

MDM3479 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – විදර්ශනා සමාධිය (SPD15)

විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ