මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3533 සකෘදාගාමී මාර්ගයේ, පංච උපාදානස්කන්ධ තුල පංච උපාදානස්කන්ධ අත්දුටු ධර්ම ශ්‍රවණය (BAK679)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3531 රහත් වන තෙක් නිරතුරුව කමටහන් ශුද්ධ කලයුතු බව අවබෝධවූ අනාගාමී මාර්ගය (BAK680)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3666 Skype – ලෝකය යනු චිත්තක්ෂණයක් වත් නොපවතින දැනගැනීමක් පමණකි ! බුදු පියාණෙනි (BAK740)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3664.A සේක උත්තමයින් නිත්‍ය සංඥාව අත්දුටු මොහොතේ, සංසාර බිය දැකීමෙන් අප්‍රමාදීවීම (BAK737)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM3660 සකෘදාගාමී ඵළය ප්‍රත්‍යවේක්ෂා වීමෙන් පසු, අවකාශයේ රූප තුලින් අනිත්‍යය අත්දුටු මොහොත (BAK734)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?