මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3669 බ්‍රහ්ම ලෝක තුල අනිත්‍යය දෙයාකාරයකට අත්දුටුවේ අනාගාමී මාර්ගයේදීද, ඵළයේදීද (BAK741)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3668 Skype – විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM3544 අරූපාවචර ධ්‍යාන තුලින් විදර්ශනා උපේක්ෂාව හරහා විමුක්ති ගතවූ අනාගාමී මාර්ගය (BAK690)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3545 කාමරාග, පඨිගරාග ගොරෝසු මට්ටමට හටගෙන සියුම් වීම අත්දුටු සකෘදාගාමී මාර්ගය (BAK689)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3536 Skype – අනාගාමි ඵළය එක් වරක් ප්‍රත්‍යවේක්ෂා වූ මුත්, තහවුරු නොවූ අත්දැකීම් (BAK685)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව