36.1, කණිෂ්ට යෝගාවචර උපදෙස් – එස් හතරක් වැඩීමෙන් අරහත් ඵලයට
මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ, අනන්තවත්වූ සිතුවිලි මාලාවක් පමණකි. එවැනි අනන්තවත්වූ මෙම පන්ච උපාධානස්කන්ධ හෙවත් කාය විඤ්ඤාණ අනාත්මයන් හෙවත් ශූන්‍යතාවයන් වන බැවින්, මෙහි අයිතියක් හෝ හිමිකමක් හෝ මට නොමැත.
ආරන්‍යවාසී භික්ෂුවක් (Aranyavasi Biksuvak)
Previous Post
Next Post