මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
පංච උපාදානස්කන්ධය සහ අවිද්‍යාවෙන් අවිද්‍යාව ප්‍රහාණයවීම අත්දුටුවෙමි
ධර්ම ශ්‍රවණයේදී සිදුවන යථා ස්වභාවය අත්දුටු භික්ෂුවගෙන් සියලු යෝගීන්ට පාඩමක්
අඛණ්ඩ වීර්‍ය යථාර්තයක් කරගත හැකි මග පෙන්වූ, ‘ මම බණ අහන්න ඕනා ‘
සකෘදාගාමී ඵළ සමාපත්තියට සමවැදී, නිකෙලෙස් මොහොත අත්දුටුවෙමි