302.6 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 48 (3.8)
නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්
නිවන මේ භවයේදීම සාක්ශාත් කරගත හැකිබව අවබෝධ කරගත් යෝගාවචරයින්ගේ කටහඬ යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට
නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්, බව ප්‍රථම ධම්මානුධම්ම ප්‍රතිපදා වැඩමුලුවේදී අවබෝධ කරගත් යෝගාවචරයින් අද මෙහිදී එලිදක්වන තම අත්දැකීම්...
ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව
නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්