මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

204.05 ආධු. යෝගාවචර විදර්ශනා අත්දැකීම් 2.21 (101)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

204.03 ආධු. යෝගාවචර විදර්ශනා අත්දැකීම් 2.20 (100)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

65.03 – ධර්ම දේශනා – ආනාපාන සති සමාධිය – පටිනිස්සග්ගානුපස්සනාවෙන් ධර්මාවබෝධයට

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

65.02 නිවන අබියසට ලඟාවෙමින් – (ජ්‍යෙෂ්ඨ) යෝගාවචර විදර්ශනා අත්දැකීම් 99

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

65.01- ජ්‍යෙෂ්ඨ යෝ. උපදෙස් 18 – ධ්‍යාන සුඛ නම්වූ නිත්‍ය සංඥාව කඩා නිවන අත්විඳිමු 2

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක