මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

304.09 නිවන් මග පෑදුනි බුදුපියාණෙනි – (යෝගාවචර විදර්ශනා අත්දැකීම් 3.20) (108)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක

304.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 3.19 (107)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

304.05 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 3.18 (106)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

304.03 නිවන මුනගැසුනෙමි. මග සලකුණු නිවැරදිද? (යෝගාවචර විදර්ශනා අත්දැකීම් 3.17) (105) part 2

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

304.01 යථාර්තය අත්විඳි යෝගාවචරයින්ගෙන් ඔබටත් කමටහනක් ! ! ! – (පෙරහුරු සාකච්චාව 3.02)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.