මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

51.3 සම්මා දිට්ඨි 32 (අවිද්‍යාව අවිද්‍යාව ලෙසට හඳුනා ගැනීම 1)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

404.12 ධර්ම දේශනා 4.14 – යෝනිසෝ මනසිකාරයෙන් තොරව කායානුපස්සනාවක් නැත

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

404.08 ධර්ම දේශනා 4.13 – කයෙහි කය අත්දැකීමෙන් නාම රූප නිරෝධයට 2

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

404.04 ධර්ම දේශනා 4.12 – කයෙහි කය අත්දැකීමෙන් නාම රූප නිරෝධයට 1

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

404.01 ධර්මය ඒහිපක්ෂිකව මේ මොහොතේදීම අත්දුටු යෝගාවචරයින්ගේ කටහඬ – (පෙරහුරු සාකච්ඡා 4.02)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්