මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

603.07 ධර්ම දේශනා 6.6 – ඉන්ද්‍රිය සංවරය තුලින් පංච නීවරණ සංසිදුවීම

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

603.03 ධර්ම දේශනා 6.5 – සම්මා දිට්ටියෙන් ශීල/සමාධි ශික්‍ෂා වඩමු

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

නිවන මේ මොහොතේදීම – ධම්මානුධම්ම ප්‍රතිපදා උපදෙස් – ආධුනික 8

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

නිවන මේ මොහොතේදීම – ධම්මානුධම්ම ප්‍රතිපදා උපදෙස් – ආධුනික 7

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක

1.06 ධම්මානුධම්ම ප්‍රතිපදා උපදෙස් – ආධුනික 6 (මූලික භාවනා උපදෙස් 2) – කායානුපස්සනාවේ ආරම්බය

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය