මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1001.12 යෝනිසෝමනසිකාරය, සතිය, සම්පජන්‍යය (ධර්ම දේශනා 10.03)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1001.08 විදර්ශනා සමාධිය සහ විදර්ශනා උපක්ලේෂ (ධර්ම දේශනා 10.02)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

1001.04 මම, දැන්, මෙතන – ඒහි පක්ෂිකයි, අකාලිකයි, සාන්දිට්ටිකයි (ධර්ම දේශනා 10.01)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1001.10 යෝනිසෝමනසිකාරය තුල කායානුපස්සනාවෙන් සෝවාන් පලයට (කණි. යෝ. උපදෙස් 10.03)

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

1001.06 ලෝකය යනු රාග, ද්වේශ, මෝහ පමණි (කණි. යෝ. උපදෙස් 10.02)

යෝනිසෝමනසිකාරය තුලින් විදර්ශනාවට