මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

703.01 භාවනාවෙන් ධර්මයට අනුගතවූ නිසා නිවන් මග පෑදුණි (පෙරහුරු සාකච්ඡා 7.03)

යෝනිසෝ මනසිකාරය තුලින් විදර්ශනාවට

YO-KA 01 යෝනිසෝමනසිකාරය තුල වැඩුණු කායානුපස්සනාවෙන් ගොඩනැගුණු එස් 4

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

GN 02 දානයෙන් නිවන් දොරටුව විවර කරගත හැකි බව නොදන්නේද? (ගිහි සැප විඳිමින් නිවනට 02)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතය

802.19 දෙයාකාර යෝනිසෝමනසිකාරය තුල සති සම්පජන්‍යය හරහා සම්මා ආජීවයට (ධර්ම දේශනා 8.10)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය

802.18 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 8.17 (191)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.