මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1602.01 සංසාර බිය දකින්නාවූ යෝනිසෝමනසිකාරය තුලින් අත්‍යන්ත ලක්ෂණ හරහා භාවනාවට (මූලික භාවනා උපදෙස් 16.02 (09)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ. මෙය ප්‍රායෝගිකව අත්විඳිය යුතුය.

1502.03 යෝනිසෝමනසිකාරය තුලින් අත්‍යන්ත ලක්ෂණ හරහා ගිහි සැප විඳිමින් භාවනාවට (ධර්ම දේශනා 15.02 (08)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක

1502.02 භාවනා අත්දැකීම් 15.02 (08)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

1502.01 අත්‍යන්ත ලක්ෂණයට මූලිකත්වය දුන් කායානුපස්සනාවෙන් භාවනාවට (මූලික භාවනා උපදෙස් 15.02 (08)

ප්‍රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව

0903.09 අනාපාන සති සමාධිය – ධම්මානුපස්සනාව (ධර්ම දේශනා 9.09)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.