මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

1702.09 අධිවචන සම්පස්සයෙන් අත්විඳීමට අත්‍යන්ත ලක්ෂණය (ධර්ම දේශනා17.02(02))

නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්

1702.08 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.09 (237)

නිවන මේ මොහොතේ ජීවමාන බව නොවැටහුනු ඔබ වෙනුවෙන්ම නිරෝධවුනාවූ ධර්මතාවයන්

1702.07 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 17.02 (236)

විදර්ශනාව තුලින් තමාගේ ශීලය, ආරියකාන්ත ශීලයක් ලෙස වැඩි දියුණු කරගතහොත්, අමරණීය මරණයේ පලමු කඩයීම වන සෝවාන් ඵලය සාක්ශාත් කරගත හැක.

1702.06 සතර ඉර්ධි පාද තුලින් සතර සතිපට්ඨානයට බැස ගනිමු(ආ-පහල යෝගාවචර උපදෙස් 17.02 (02)

විදර්ශනාවෙන් ශීල ශික්ෂාවද, ශීල ශික්ෂාවෙන් ප්‍රඥාවද වැඩේ.

1702.05 යෝනිසෝමනසිකරය තුන් පියවරකින් (ධර්ම දේශනා17.02(01))

විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.