මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

2104.07 ධාතු මනසිකාරය හරහා විදර්ශනා ඤාණ ස්මතුකරගැනිමට (ධර්ම දේශනා 21.06)

සම්මා දිඨ්ටියෙන් කායානුපස්සනාවට බැසගත් යෝගාවචරයා ඉන්ද්රිය සංවරය තුලින් ත්රිවිධ සුචරිතයට

2104.06 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 21.07(276) (2017 02 12)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

2104.05 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 21.06(275) (2017 02 12)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

2104.04 ධාතු මනසිකාරය හරහා පංච උපාධානස්කන්ධය අවබෝධයට(ධර්ම දේශනා 21.05)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

2104.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 21.05(274)(2017 02 11)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ