මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

3102.09 මේමොහොතේත් පවතින බවට සහතිකයක් නැති රහතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු සිටීද නොසිටීද(අධිස යෝ උ05)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

3102.08 මේමොහොත විනිවිද අත්දැකිය හැකි ධාතුමනසිකාරයේ තිව්‍රරතාව අවබෝධයට (ධර්ම සාකච්චා 04)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.

3102.07 අධිසමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් 07 (2017 03 04)

විදර්ශනාව තුලින් සසර බිය දකින්නාට ඕනෑම අරමුනක් (නීවරනයක්) හමුවේ වර්තමාන මොහොතට එලඹිය හැක.

3102.06 අධිසමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් 06 (2017 03 04)

වර්තමාන මොහොත අතහැරුන බව අවබෝධවීම තුලින් නිවන් දොරටුව විවෘත වේ.

3102.05 උද්‍ය වය්‍ය, සම්‍යක් ප්‍රඥාවෙන් දැක දෘෂ්ටි වලින් ගැලවීම තුල නිවනට(අධිසමාධි යෝ උ04)

විදර්ශනාවෙන් ආර්ය මාර්ගයට පිවිසීම තුලින් මේ මොහොතේදීම නිවන අත්විඳිය හැක.