මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2128 ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය (SUA318)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM2127 සකෘදාගාමී මාර්ගයේ කාමරාග පඨිගරාග සන්සිඳුවමින් නිවන් සුවවිඳි යෝගීයෙක් (BAK251) (කොටසක් පමනි)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM2126 ‘මම දැන් මෙතන’ ප්‍රකට කරවා යෝනිසෝවට හැරවූ විදර්ශනා ඤාණයෙන් හඳුනා ගත් නීවරණ (SUA317)

විදර්ශනා සමාධිය තුල පංච ඉන්ද්‍රයන්ගේ කාර්යභාරය

MDM2125 සෝවාන් මාර්ගයේ ගැඹුරු අත්නොදැකීම තුල කර්මස්ථානයට තෘෂ්ණාව උපදින ආකාරය (SUA316)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2124 මරණයක් නොමැති බවටවූ දිට්ඨිය තුල අකුසල් වලට තිබූ බිය පහවූ තරුණ කටහඬින් සැමට පාඩමක් (BAK253)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට