මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2751 සමාධි – සමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SMK54) Part1

අනන්ත සංඛ්‍යාවක් සංඥා අතහැරීම පිණිස මම දැන් මෙතන උපකාරිවේ

MDM2750 සමාධි – සමාධි යෝගාවචර විදර්ශනා අත්දැකීම් (SMK53)

ධර්මයට කෙනිහිලි කරන්නාට ධර්මය විසින් සර්පයෙකු මෙන් දෂ්ඨ කරනු ඇත

MDM2749 සමාධි – ධර්මය සොයන තක්කල් තමා පසුපස එන්නේ අධර්මය බව අත්දැකීමට (SMA42)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM2748 සමාධි – ධර්මය ප්‍රශ්නාර්තාකාරයෙන් මෙනෙහි කිරීම තුලින් යෝනිසොමනසිකාරය හරහා අතහැරිමට (SMK55)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට

MDM2747 රාග ද්වේශ අතර සංස්කරනය සිදුවන ආකාරය අත් දුටු නමුත්, අනිත්‍ය අවබෝධ නොවූ යෝගීන් (BAK379)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ