මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM2801 සත්තිස් බෝධි පාක්ෂික ධර්මතා තමා තුල වැඩෙන බව යෝනිසෝවෙන් අවබෝධයට (SUA546)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM2800 නිවන ප්‍රත්‍යක්ෂයෙන් සෝවාන් ඵළයට 09 (NNS009)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM2799 නිවන අත් විඳි යෝගියෙකුගේ කමටහන මත කෙරෙන්නාවූ කමටහන් සාකච්චාවක් (BAK386)

අකිරියවාදයෙන්, අහේතුකවාදයෙන් බැහැරව භාවනාවට චන්දය යෙදීම අත්‍යවශ්‍යය ඇයි

MDM2798 විදර්ශනා භාවනා අත්දැකීම් සාකච්චා (BAK385)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM2797 කියූදේ දැනගත්තද, ඇසුණුදේ දැනගත්තද, දැනගත්දේ කියවුනාද, දැනගත්දේ ඇසුණද (SUA545)

භාවනාවේදී ආදුනික වන්නේ කෙසේද?