මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3392 Skype – ත්‍රිලක්ෂණය අත්දැක, චතුරාර්‍ය සත්‍යය අවබෝධවූ 2 වන යෝනිසෝ මනසිකාරය (BAK617)

ධර්මයට ගරහන්නා ඒ තුලින්ම ගැරහීමට ලක්වේ

MDM3391 ශීල – ශීල පෙරහුරු සාකච්චාව (SHP18)

අකුසල් කුසල් කර කුසල් අධිකුසල් විම

MDM3390 Skype – විදර්ශනාවේ ඵළ බුක්ති විඳිමින්, නිවන තුල කාලය ගතකරනා යෝගීන් (BAK616)

ඉන්ද්‍රය ධර්මතා වඩා නිවන වෙතට

MDM3389 ක. සාක. පාඩම් – අත්දැකිම් තුලින් ත්‍රිලක්ෂණය සහ චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට (BAK615)

ඇතුලත කතාවෙන් හටගන්නා මිච්චා ආජීවය තුලින් කාය, වාග් අසමාචාරයට

MDM3388 කාමරාග, පඨිගරාග සියුම් මට්ටමට පත්වීම අත්දකිමින් සකෘදාගාමී මාර්ගයේ ඉදිරියටම (BAK614)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය