මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3721 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – කමටහන නිරන්තරයෙන් වෙනස්වෙන බව අත්දැකිමට (SPA20)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා

MDM3718.B අනාගාමී මාර්ගයේ කෙලවර පෙන්නුම් කරවන, සියුම් පඨිගරාග අත්දැකීම් (BAK767)

විශේෂ ආරාධිත අමුත්තෙක් නොමැති විදර්ශනාව තුලින් සම්මා සමාධියට

MDM3718.A කාමරාග, පඨිගරාග සියුම් වන ආකාරය, අවකාශය තුල චිත්ත සංස්කාර තුලින් අත්දුටුවෙමි (BAK766)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3720.A Skype – සතර අපායෙන් නිදහස්වූ බව අවබෝධ විය බුදු පියාණෙනි ! සේක අත්දැකීම් (BAK764)

කායානුපස්සනාවෙන් භාවනාවට බැසගත් යෝගියා දවසම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ

MDM3720 Skype – ලෞකික සමථයෙන් මිදී, විදර්ශනාවට අනුගතවීමට වෙරදරන යෝගී අත්දැකීම් (BAK763)

ධම්මඨිථි ඤාණය හරහා නිවන තුල චතුරාර්‍ය සත්‍යය අවබෝධයට