මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM3840 සේක – අනාගාමී මාර්ගය තුල සියුම් කාමරාග, පඨිගරාග සහ ඒවායේ සංසිඳීම් අත්දැකීම් 3 ක් (BAK846)

අනිමිත්ත චේතෝ සමාධිය තුල විදර්ශනාව අත්දැකීමට

MDM3839 සෘතමය ඤාණ ඌනතාවය නිසා, ධර්මාවබෝධයට නොපැමිනි විදර්ශනා අත්දැකීම් (BAK845)

නොමුල වු සතිය හෙවත් සමථ විදර්ශනාව

MDM3838.B සේක – අනිදස්සන විඤ්ඤාණය තුලින්, සකෘදාගාමී ඵළය ප්‍රත්‍යවේක්ෂාවූ සහ අනාගාමී මාර්ගයේ (BAK844)

මේ මොහොතේ ප්‍රකටවූ අරමුණින් පෙන්නුම් කරනුයේ අදාල මොහොතේ වාර්තාව බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුය

MDM3838.A සේක – නානත්ථ සංඥා හරහා සුපැහැදිලි ධර්මාවබෝධයෙන්, කාමාවචර නොවැටෙන බව (BAK843)

ධ්‍යාන සුඛය වන මෝහයෙන් නිදහස්කර නිවන ශාක්ෂාත් කරවන සම්මා සංකල්පය

MDM3838 සේක උත්තම (මාර්ග ඵල ලාබී ) අත්දැකීම් (BAK842)

කායානුපස්සනාවෙන් අත්දුටු චිත්තක්ෂණය තුලම නිරෝධවුනාවූ මමයා