MDM3951 නිවන් මගට ප්‍රවිෂ්ඨවීමට – ධර්ම / කමටහන් සාකච්චා (NMS33)
“වෙනස් නොවනුයේ ‘වෙනස් වීමම’ බව විදර්ශනාවෙන් අත්දැකීමට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
“වෙනස් නොවනුයේ ‘වෙනස් වීමම’ බව විදර්ශනාවෙන් අත්දැකීමට
විදර්ශනාවේදී මෙන්ම දෛනික ජීවිතයේදීත් සෝවාන් මාර්ගය තුල ධ්‍යාන ගතවූ
6 වන ධ්‍යානය තුල සියුම් කාම-පඨිග රාගත්, 7 වන ධ්‍යනයේදී එහි සංසිඳීමත්
6 වන ධ්‍යානය තුල සියුම් කාම-පඨිග රාගත්, 7 වන ධ්‍යනයේදී එහි සංසිඳීමත්
මනසිකාරය උපාදාන කරවීමෙන් මමයා ඉස්මතුවී සළායතන නිර්මාණය කරවීම අත්දුටු