MDM3983 සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – භාවනා අත්දැකීම් (SPK38)
සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – කමටහනේ ගුනාංග තුලින් කමටහන ඉවත් කර සෝවාන් ඵළයට
මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...
සෝවාන් මගට ප්‍රවිෂ්ටවිමට – කමටහනේ ගුනාංග තුලින් කමටහන ඉවත් කර සෝවාන් ඵළයට
විදර්ශනාව ආරම්බ කලයුතු භාවනා අත්දැකීම කොටුකර ගැනීමට යෝගීන්ට පාඩමක්
අනිත්තානුපස්සනාවෙන් සෝවාන් මග විවෘතවී වචනයේ සංසිඳීමෙන් රූපාවචර ගතවූ
අනාගාමි දොරටුවට තට්ටුකල තුන්වැන්නාගේ අත්දැකීම හෙවත් අරූපාවචර ගතවූ මොහොත
සියුම් කාමරාග, පඨිගරාග අත්දැකීමෙන් විවරවූ අනාගාමී මාර්ගය