මම දැන් මෙතන

Here and Now

 

අප ගැන

මම දැන් මෙතන !!!
මේ මෝහෝතේ ඔබ ඉන්නාවූ ඉරියව්ව (අරමුණ ) ඔබට ප්‍රකටවී තිබේද?
එසේනම්,
ඒ මෝහෝතේ ඔබට දුකක් හෝ සැපයක් දැනුනිද?
නොදැනුනිනම්,
තවදුරටත් කියවන්න...

MDM4015 ධර්මාවබෝධයට හේතු ප්‍රත්‍යවන, අත්දැකීම සති සම්පජන්‍යයට කොටුකර ගැනීමට (BAK1003)

කමටහනේ ගුනාංග වලට කොටුවී පළමු දැනගැනීමට කොටුවීමට

MDM4014 කමටහන් සාකච්චා (BAK1002)

කායානුපස්සනාවේ දිග කෙටි අත්දැක සංසිදීමට

MDM4013 කමටහන් සාකච්චා (BAK1001)

අත්දුටු අනිත්‍යය, සම්පජන්‍යයට හසු නොවීමෙන් සෝවාන් ඵළය පමා කරගත් භික්ෂුව

MDM4012 කමටහන් සාකච්චා (BAK1000)

එකක් වූ විදර්ශනා සමාධි අත්දැකීම් 2 කින් මුළු ලෝකයටම පාඩමක්

MDM4011 සේක – ‘Blue print’ එකක් වූ විදර්ශනා සමාධි අත්දැකීම් 2 කින් මුළු ලෝකයටම පාඩමක් (BAK999)

අත්දුටු අනිත්‍යය, සම්පජන්‍යයට හසු නොවීමෙන් සෝවාන් ඵළය පමා කරගත් භික්ෂුව