401.14 ආධුනික යෝගාවචර උපදෙස් 4.4 – සතිඵට්ඨාණය තුලින් හේතුඵල ධර්මතාවයට 4
මරණයට පෙර අමරණීය මරනය අත් විඳීමට වෙර දරන යෝගාවචර පින්වතුන් වෙනුවෙන් කියැවුනු මේ බණ එවැනිම වූ වෙරක් දරන යෝගාවචරවරැන් සඳහා පමණක් සුදුසු විය හැක.
විදර්ශනාවට බැසගත යුත්තේ යෝනිසෝ මනසිකාරය තුලිනි.
Previous Post
Next Post