302.2 – යෝගාවචර විදර්ශනා අත්දැකීම් 46 (3.6)
නිවන මේ මොහොතේම අත්විඳිය යුත්තක්, අත්දැකිය හැක්කක්, බව ප්‍රථම ධම්මානුධම්ම ප්‍රතිපදා වැඩමුලුවේදී අවබෝධ කරගත් යෝගාවචරයින් අද මෙහිදී එලිදක්වන තම අත්දැකීම් ශ්‍රවණය කිරීමට ප්‍රමානවත් කුසල් සහිත පින්වතුන් හට මෙය යෝග්‍යය විය හැක.
Previous Post
Next Post